Sunday, March 3, 2013

Fiverr එකට නියම ගිග් එකක්. 3d ebook කවර හදමු.


අද මම ඔයාලට කියල  දෙන්න හදන්නේ fiverr වලට හොද ගිග් එකක් හදාගන්න හැටි.අපි odesk,fiverr වගේ  ගොඩක් site වල eBook කවර හදල ඉල්ලනවා දැකල තියනවා .සමහරු 3d ඉල්ලනවා  කවර ඉල්ලනවා.2d කවර කොහොමහරි හදාගත් 3d නේ අවුල.මේ site එකෙන් පුළුවං 3d කවර හදන්න .අපිට කරන්න තියෙන්නේ මේ site එකට අපිට ඕන පැති  3 වෙනම හදල upload කරන්න.එතකොට අපිට 3d කවරයක් එයාල හදල දෙන්නව.හරි ලේසි .මේ තියෙන්නේ site එක .එහනම් fiverr එකේ ගිග් එකක් දල බලන්න.
3D-box maker » 3d-box & package on-line for free
   එහෙනම් කරලා බලලා කියක් හරි හොයාගන්න.මම මේදවස් වල e-money ගැන හොදට හොයනවා අලුත් දේවල් ගොඩක් හොයා ගත්තා .ලංකාවේ පලවෙනි පාරට දෙන ඒවත් තියනවා.තව සතියකින් විතර පොස්ට් පහහයකින් කියල දෙන්නන්.මම නම් තම සල්ලි ටිකයි හෙවුවේ.මං කියල දෙන හදන දේවල් වල දක්ෂයන්ට වටින ගොඩක් දේවල් තියනව.එහෙම කිවුව්ට ඔයාල හැමෝටම සාමාන්‍ය ගානක් හොයාගන්න පුළුවන් වැඩ එකේ තියනවා.
එහෙනම් මේ වැඩේන් කියක් හරි හොයාගන්න බල්ලන්න .හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු.අපි ගියා එහෙනම්.අපේ fb page එකට like දුන්න අයටත්  thanks හොදේ.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top