Wednesday, February 20, 2013

2ගෝ වලින් ඇති තරම් ෆ්‍රී මැසේජ් යවමු - ගොඩාක් අයට ඕන වේවි


මල් කඩන කස්ටිය ගොඩාක් අද සමාජෙ ඉන්නවා. මට පැමිනිල්ලක් ආව අපේ ෆ්‍රෙඩෙක්ගෙන් අපි උන්ට වැදගත් මුකුත් දාන්නෙ නෑ කියල. ඒකයි මේක දාන්න හිතුවෙ. දවස් දෙකෙන් දෙකට රීලෝඩ් දා ගෙන මැසේජ් කරන උන්දැලටනම් මේක සතුටුදායක පුවතක් වේවි.........

අද උදේම මම දෙන්න හදන්නෙ ඔන්ලයින් ෆ්‍රී එස් එම් එස් යවන්න පුලුවන් ඇප් එකක්. මේකට ඕනි කරන්නෙ සිම්පල් නෙට් කනෙක්ශන් විතරයි. හිතන්න එපා මේකත් නෙට් බිලෙන් කැපෙන විදියෙ එකක් කියල, ඔච්චරම අවිස්වාස නම් මොබයිල් ඇප් එක බාගන්නකෝ.
අද අන්තර්ජාලෙ එක එක විදියෙ ෆ්‍රී එස් එම් එස් යවන සොෆ්ට්වෙයා තියනවා, ඒත් ෆ්‍රී කියාගන්න බොහොමයක් එව්වා රජයේ අනුමත බදු ගාස්තු වලට යටත් නිසා සාමන්ය SMS වලටත් වඩා කැපෙනවා. අපිටත් ඕව අනන්තවත් වෙලා තියනවා. දන්න නිසයි කියන්නෙ, මේක නම් සතයකින් විතර 512 අකුරු ප්‍රමානයක් යවන්න පුලුවන් ඇප් එකක්. මේ කොමිඋනිට්ය් එකෙ රෙගිස්ටර් උනාම හරි. ඔන්ලයින් යවනවනම් එහෙමයි, නැත්නම් මෙහෙමයි.

පියවර 1 - 2ගෝ පී සී එකේ රන් කරන්න නම් ජාවා රන්ටයිම් එන්වයරමන්ට් තියෙන්න ඔනි. වැඩි දෙනා ගාව ඒක නැති නිසා මම ඒකත් දෙන්නම්. මෙතනින් බාගත කරන්න. DownloadJava Runtime Environment 1.7.0.13 (32-bit) (ත්ත්පර 5 වැය කරන්න වේවි, තරහ නෑනේ)

පියවර 2- පීසී සොෆ්ට්වෙයා එකේ නම 2ගෝ (2go) පීසී යුසර්ල මෙතනින් ඇප් එක බාගත කරගන්න Download 2GO for PC
(අපේ බ්ලොග් අඩවිය මොබයිල් එකෙන් කියවන ගොඩාක් දෙනා ඉන්න නිසා 2ගෝ මොබයිල් ඇප් එකත් මම දෙනවා එයාල විතරක් මෙතනින් බාගන්න 2go for Mobile)

පියවර 3 - මොබයිල් කට්ටියට නම් අව්ලක් නෑ, පීසී කස්ටිය නම් සාමන්ය ඉන්ස්ටෝල් පිලිවෙලම තමා


ඔන්න එහෙනම් අදට මගේ වැඩ කොටස ඉවරයි. දැන් තියෙන්නෙ හිතේ හැටියට මලක් කඩාගන්න එකයි. පොරොන්දු වෙන්න නම් බෑ අවුලක් නැතිවෙනවාමයි කියලා. අවුලක් තිබුනොත් කොමෙන්ට් එකෙක් දාන්න. පුලුවන් හැටියට උදව්වක් කරන්න බලන්නම්.

3 comments

  1. මේක ඩවුන්ලෝඩ් කරන්නවත්.රෙජිස්ටර් වෙන්නවත් තැනක් පෙන්නන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. 2ගෝ කියන්නෙ මොබයිල් ඇප් එකක්. දැනට මොබයිල් වලට විතරයි. ඒක හන්ද පී සී වර්ශන් එක තියෙන්නෙ ඔන්ලියන් විදියට.

      Delete

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top