Wednesday, February 13, 2013

artisteer 4.බ්ලොග් ,වෙබ් සයිට් ඕන එහෙකට (with crack)

මන් දැන්  දෙන්න හදන්නේ බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි හදන්න try කරන අයට රත්තරන් වටින සොෆ්ට් එකක්.මේකෙන් පුළුවන් තමුන්ට ඕන විදිහට සයිට් එකක් හදාගන්න.මේකෙන් සයිට් හදන්න HTML හෙම වැඩිය දැනගන්න ඕනි නැ .දන්නැතත් කමක් නැ.මේකේ වැඩ කරන හැටි කියන්න ගියොත් ඉතින් තව පොස්ට් 100 වත් ලියන්න වේවි.එහෙම කරොත් ඉතින් මට වෙන වැඩ නැතිවෙයි.එක නිසා කස්ටියම් තනියම අලගන්න .වැඩිය අමාරු නැ.මේකෙන් හදන සයිට් අපට ඕන ඒ කියන්නේ වර්ඩ්ප්‍රෙස්ස්,බ්ලොගේර් ,html වගේ ඕන එකකට save කරලා අප්ලොඩ් කරන පුළුවන්.මේ තියෙන පොඩි screen shot වගයක් .
මේකේ වැඩ ලේසි කියල බැලුවම ඔයාලට පේනව ඇති .පලෙහ ලිනක්ස් වලින් සොෆ්ට් එකයි crack එකයි බාගන්න.වැඩ කරනකොට අවුල් අවොත් අපේ IT DOCTER එකට දාන්න.සප් එකක් දෙන්න බලන්නම්.කස්ටියටම ජය වේවා.


2 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top