Copy Protection

මේ කොපි රයිට් මෙව්වා එක දාන්න සිද්ද උනේ ලගදී වෙච්ච දේවල් නිසා.අපි 5 දෙනා මේ බ්ලොග් එක කරන්නේ අපේ ආතල් එකටය .එම නිසා මේ බ්ලොග් එකෙන් ඕනි එකක් ඉසුවාට කමක් නැත.ඒ උනාට යටින් අපේ බ්ලොග් එකෙක් ලින්ක් එක තියෙන්න ඕනි.නමත් එක්ක.එකකුට උසාන්න පුළුවන් පොස්ට් 10 කි ඊට වඩා බෑ.හරිය.මේ කොන්දේසි වලින් පිට ඉස්සුවොත් බලාගත් හැක.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top