Wednesday, February 13, 2013

Blow up ෆෝටො වල කොලිටි වැඩි කරමු


මන් දැන් ඔයාලට දෙන්නේ සොෆ්ට් එකෙන් පුළුවන් අපි ගන්න ෆොටෝ වල සයිස් එක ලොකු කරන්න පික්සල් ලොකු කරන්නේ නැතුව .මේක install කරාම ෆොටෝෂොප් plugin එකක් විදිහට පෙන්නනවා .
අපිට ෆෝටො එක්කක් ලොකු කරන්න ඕනි නම් කරන්න තියෙන්නේ එක ෆොටෝෂොප් වලින් ඔපෙන් කරලා ඊට පසේ filter වලින් බ්ලොව්අප් select කරන්න.ඊළගට එන වින්ඩොව් එකෙන් අපිට ඕනි සෙටින්ග් හදල ok කරාම හරි.setup එක නං මෙතනින් බාගන්න .අවුල කියන්නේ කී gun එක හොයාගන්න බැරි වුනා.එක හින්ද keygun එක Universal Keygen Genarator එකෙන් ගන්න.එක ගැන දන්නේ නැති අයට හෙට තව පොස්ට් එකකින් එක දෙන්නන්.අද දෙන්න විදිහක් නැත්තේ අපේ ඉස්කෝලේ meet එක බලන යන්න ඕනි.එහෙනං අපි කැපුනා.කස්ටියටම ජය වේවා.
පලේහා රුපෙන් මේකේ වැඩ බලාගනකෝ.


 

2 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top