Wednesday, January 30, 2013

නිකන් දෙන Adobe Creative Suit CS 2.දැම්ම බාගන්න.





පලවෙනි post එක විදිහට නීත්‍යානුකූල ම දෙයක් මම දෙන්න හදන්නෙ.මෙකෙ crack ගැන වදවෙන්න අවශම නෑ.
Adobe creative suit cs 2 කියන්නෙ අවුරැදු 7 විතර කලින් release කරපු එකක්.දැන් නිකන් දෙනව.එයාලන් මෙක හොදනෑ කියල ලොකු බයිලයක් ගහනව.එ්ව ඉතින් බොරැ කතා. මෙක 7 වල වැඩ කරන්නෑ කියල කිව්වට  වැඩ කරනව. කිසි අවුලක් නෑ.මෙක සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්.download කරගෙන සාමාන්‍ය විදිහට install කරන්න. මෙන්න ලින්ක් එක http://www.adobe.com/downloads/cs2_downloads/index.html.මෙ හරහා file එක බාගන්න.පොඩි අවුලකට තියෙන්නෙ කොටස් 3 කටතමා මෙක බාගන්න වෙන්නෙ.අවුලක් තිබුනොත් comment කරල යන්න.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top