Thursday, January 31, 2013

මෝරු vs. පොල්







මේ පෝස්ට් එක නම් කලින් එවට ටිකක් වෙනස්. මොකද මේකෙන් කියවෙන්නෙ පොල් ගෙඩි සහ මෝරු ගෑන කතාවක්. මේ දෙක අතරෙ කිසිම සම්බන්දයක් නෑති උනත් බ්‍රිතාන්ය ආයතන ප්‍රදානියෙක් කියල තියනවා මෝරුන්ටත් වඩා බයානක පොල් ගෙඩි තියනවාය කියල.


පොල් වෑටීම හින්ද වසරකට ලොව වටා මිනිස්සු 150දෙනෙකුට විතර මිය යන්න සිද්ද වෙනව කියල එම ආයතනය සමික්ශනයක් මගින් ඔප්පු කරල තියනව. එම ගාන වසරකට මෝරුන් නිසා මරණයට පත්වන ගානට වඩා දස ග්නයකින් විතර ඉහලයිලු. වසරකට මෝරුන්ට අහුවෙලා මිය යන්නෙ 15 දෙනෙක් විතර ගානක් කියලත් එයාල වෑඩි දුරටත් කියල තිබුනා

ඉතින් අපි කවුරුත් ගනන් නොගත්තට මීට පස්සෙවත් පොල් ගස්වලට අත තියන් සතුටු සාමිච්චියෙ යෙදෙන්න කලින් දෙවරක් හිතල බෑලුවොත් හොදයි


0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top