Wednesday, January 30, 2013

Smart Phone පවුලට තවත් කෙනෙක්. Ubuntu Smart Phone





දැන් මම කියන්න යන්නෙ අලුත්ම කතාවක්.අපි කවුරැත් දන්නව Ubuntu කියන්නෙ free osබව.නමුත් ඔවුන් තවත් වැඩකට අත ගහල.එ තමා නව Smart Phoneඑකක් නිර්මානය කරන්න.into mobile වෙබ් අඩවිය කියන විදිහට මෙම දුරකතනය වෙළදපොළට එන්නෙ 2014 මුළ.
මෙහි os එක ගැන කියනවන් මෙහි පෙනුම  android වලට බොහො සමානයි.මෙම දුරකතනයෙ විෂෙශත්වය ෙවන්නෙ මෙහි clock screen එකක් නොමැති කම.තාමත් මෙයට app store එකක් නිර්මානය කරල නෑ.නමුත් ඉදිරියෙදි එන මීළග සංස්කරණ වලට එය ඇතුලත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවලු.වැඩි විස්තර දැනගන්න අපිට තව කල් බලා ඉන්න වෙවි.මෙ පල්ලෙහා video එකෙන් ඔගොල්ලොත් phone එක ගැන පොඩි idea එකක් ගන්න.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top