Thursday, January 31, 2013

මොළය හා පරිගණකය - BCI


ඈමරිකානු සමාගමක් වන නියුරෝ ටෙක්නොලොජි සමාගම නිපදවා තියන අලුත්ම උපකරනය තමයි .BrainGate කියන්නේ. අද අපි මේ පොස්ට් එකෙන් විස්තර කරන්නේ ඒක ගෑන තමයි.
වර්හ මිලිමීටර 16 තරම් කුඩා ඉඩක කුඩා ඉලෙක්ට්‍රෝඩ 100 විතර එකතු කරලයි මේක හදල තියෙන්නෙ. මිලිමීටරයක් විතර ගනකමක් තියන මෙය සෑත්කමක් මගින් ඉතා පහසුවෙන් මිනිස් වගේම සත්ව මොල වලටත් සම්බන්ද කර්න්න පුලුවනි. මොලයේ මතුපිට සිට මිලිමීටරයක් යටින් සවි කල යුතු මෙය, මිනිස් මොලය සමග එක්ව ක්‍රියා කරන්න පුලුවන් උපකරනයක් හෑටියටයි සෑලකෙන්නෙ. ස්නායු අප්‍රානික අයට වගේම සිරුර අප්‍රානික උදවියටත් මෙමෙ උපකරනය මගින් තමන්ගේ එදිනදා කටයුතු කර ගන්න පුලුවන්. හේතුව නම් මෙමෙ උපකරනය මිනිසාව පාලනය කරන ස්නායු හා සම්බන්ද දත්ත එකතු කර ගත හෑකි ලෙස නිපදවා තිබීම. මීට අමතරව ජපානයේ හිටාචි සමාගම හා චීනයේ ශෑන්ඩොන්ග් විශ්ව විද්යාලයත් 2007 අවුරුද්දට ප්‍රතම මේ ගෑන අත්හදා බෑලීම් කරල තියනවා.......
පහත වීඩියෝ එකෙන් ඔයාලටම මේ ගෑන දෑන ගන්න පුලුවන්....



0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top