Thursday, January 31, 2013

BlackBerry නැවතත් ගේමට.




Android phone පැමිනීමත් සමග BlackBerry පොඩක් පස්සට ගිහිල්ල තිබුනෙ.නමුත් android සමග කරට කර තරග කරීමට හැකි දුරකථනයක් BlackBerry සමාගම නිපදවා තිබෙනවා.එ BlackBerry Z10.මේ phone එකෙ option ගැන කියනවනන් නවීන smart phone එකක තිබිය යුතු option සියල්ලක්ම තියනව.මෙම දුරකතනයේ ක්‍රියාත්මක වෙන්නෙ blackberry OS 10  මෙහෙයුම් පද්දතියයි.මේ පල්ලහා chart එකේ වැඩි විස්තර තියනව.

තව මේකෙ 4G LTE හා Micro-HDMI port එකක් තියනවා.මෙම දුරකතනයේ කැමරාව 8-megapixel කි.මෙම දුරකතනය පලමුවෙන්ම වෙළදපොලට එන්නෙ ජනවාරි 31 වෙනිදායි.මෙය පලමුව අලවි කරන්නේ එංගලන්තයේයි.ඒ 149 $ කටයි.
   මෙ පල්ලහ video එකේ අක්ක කෙනෙක් මේ phone ගැන මොනවද කියනව පුලුවන් අය තේරැන්ගන්න.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top