Wednesday, February 13, 2013

විනාඩි දහයෙ ඊමේල් (ෆේක් ඊමේල් ඇඩ්‍රස් එකක් ඔනද?)

අපි කාට කාටත් ඊමේල් කියන්නෙ නැතිවම බැරි දෙයක් නේ. කොහොම උනත් ඕකට එන ඊමේල් බල බල ඉන්න මටවත් වෙලාවක් නෑ. මොකද ගොඩාක් ඊමේල් මගේ අකවුන්ට් එකට එන නිසා. ඒක හරිම කරදරයි, ඕන මේල් එකක්වත් බලාගන්න හැටියක් නෑ.......
සමගර සුපිරි කියලා කියාගන්න සයිට් වලින් මොනා හරි බාගන්න ගියාම හෙන කරදරයි. උන්ට අපිව රෙජිස්ටර් කර ගන්නත් ඕන වෙනවනේ. උන් එවන ඊමේල් වලින් අපේ ඉන්බොක්ස් පිරෙනකොට කාටත් හොදට තද වෙනවා. ඔන්න ඔය වැඩේට පිළියමක් හොය හොයා නෙට් එක පෙරලපු මට හොද සයිට් එකක් හම්බ උනා.

ටෙන් මිනිට් ඊමේල් කියන්නෙහොද වෙබ් සයිට් එකක්. ස්පෑම් එහෙම නෙවෙයි. ඔයාලගෙ තොරතුරු මුකුත්ම දෙන්නෙ නැතිව නොමිලයේම ඊමේල් ඇඩ්‍රස් එකක් එයාල දෙනවා. මොනා හරි බාගත කරගන්නඕන කස්ටියට මේක බොහොම වැදගත්.මෙන්න තියනව ස්ක්‍රීන්ශොට් එකකුත්


වැඩිය මුකුත් කියන්න දෙයක් නෑ. පහල ලින්ක් එකට යන්නකෝ...........

10MinuteMail.com - Go Here



0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top