Wednesday, February 6, 2013

Game Boster.Just for gamers





මේක වටින්නෙ pc game ගහන අයට තමා.හැමෝටම high performance machine නෑ නෙ.එතකොට game වලට ඉල්ලන අවම requirement දාල තමා ගහන්න වෙන්නෙ.එතකොට සමහර වෙලාවට game slow වෙනව වෙන program ඒවෙලේ වැඩ කරන නිසා.
ඒකට විසදුම මේ program එකෙන් ලැබෙනව. game boster හරහා game එක open කරාම අනික් සියලු වැඩ නවත්තල game  එක විතරක් run  වෙනවා.මේකෙ වෙනස දාගනම තමා බලන්න ඕනි. මෙතනින් soft එක බාගන්න
 game box එකට game add කරල ඒක හරහා open කරන්න.onbord vga තියනකොට slow වෙන ගේම් ඔන්න අපි මේකෙන් අවුලක් නැතුව දුවනවා.

කට්ටිය try කරලම බලන්න.හැබැයි game ගහල result අඩු උනොත්  ඔන්න අපි නං නෑ.කට්ටියටම ජයෙන් ජය.
     ඔය තියන add ටිකකුත් click කරල අපිට sup එකකුත් දෙන්න.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top