Saturday, February 2, 2013

බ්ලැක්බෙරි Z10 සහ අයි ෆෝන් 5 ගැන වැඩිදුරටත්.......


බ්ලැක්බෙරි සමාගමේ අලුත්ම නිමැවුම ගැන කලින් පෝස්ට් එකක කිව්ව ඔයාලට මතක ඇති. අද මම ඇපල් සමාගමේ නවතම හඩුන්වාදීම උන අයි ෆෝන් 5 සහ මේ අතර ඇති විශේශතා ගැන කියන්නයි මේ සුදානම් වෙන්නෙ........
බ්ලැක්බෙරි Z10 කියන්නෙත් ඇපල් අයි කියන්නෙත් නවතම ෆෝන් වෙලදපොල ආක්‍රමනය කරගෙන යන ජාති දෙකක් බව අමුතුවන් කියන්න ඕන නෑනෙ........ ඒත් මේ දෙකම එකිනෙකට වෙනස් ඒත් එකිනෙකට දෙවනි නොවන විශේශාන්ග ගොඩකින් සමන්විතයි.

පහත තියන ඉමේජ් වලින් වැඩිදුර විස්තර ඔයාලටම දැන ගන්න පුලුවන්.............









0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top