Saturday, February 16, 2013

Arsenal 0- Blackburn 1 {Arsenal is out from FA cup}

 


පෙබරවාරි   16 පවති FA CUP තරගයෙන් Arsenal කණ්ඩායම Blackburn කණ්ඩායමට පරාජය වීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියෙන්ඉවත් වෙමට සිදුවිය .දස වරක් මෙම තරගාවලිය ජයගෙන් ඇති ආසේනල් කණ්ඩායම මෙතරම් ඉක්මනින් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම බොහෝ දෙනාගේ විමතියට හේතු විය.

Goals-Kazim-Richards 72 min

match එක නොබලපු කස්ටියට මෙන්න highlight



 

 

 

 

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top