Tuesday, February 12, 2013

Real Madrid vs Manchester United. (Live stream Link)


අද ගොඩක් දෙනෙක් හොයන ලින්ක් එකක් දෙන්න හදනේ .Real Madrid vs Manchester United මැච් එක ගොඩක් දෙනෙක් බලයි කියල හිතනවා.මැච් එක්ක ඔන්ලයින් බලන යට මම ලින්ක් එක දෙන්න හදන්නේ .මෙතනින් ගිහින් මට්ච් එක්ක බලන්න .  Live Stream එක පටන් ගන්නේ මැච් එක පටන් ගන්න විනාඩි 15 කට කලින්. දැනුම් දීමකුත්  කරනවා අපේ පූල් එකටත් හැමෝම වොට් කරන්න.මට්ච් එක හැබැයි තියෙන්නේ රෑ 1.00 ට .බලන්න බැරි උන යට හෙට උදේම highlight video එක දෙනවා පූල් රිසල්ට් එක්ක.පුළුවන් අය හැමෝම Live බලන්න.අනිවා සුපිරි මැච් එක.

Summery
  • Match :Champions League Round 16 
  • Venue :Santiago Bernabeu 
  • Date : Wed 13 Feb / Time:19:45 GMT ,Sri Lankan Time :1.30 am at night(feb 14 ,1:30 am).

Vote on poll according to your Ideas .

 Live Stream Link :Hear

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top