Tuesday, February 12, 2013

අයින් කරපු ෆයිල් ආයෙත් (Kickass Undelete)



දන්නවනේ අපි කවුරුත් වැඩක් නැතිය කියල හිතන දේවල් ඕනම වෙලාවක ආයෙමත් අපිට ඕනි වෙන්න ඉඩ තියනවා. දැන්
ගොඩාක් අය රීසයිකල් බින් එකට ෆයිල් ඩිලීට් කරන්නෙ නෑනෙ. කෙලින්ම මැශින් එකෙන්ම අයින් කරනව. ඒ ෆයිල් එක ඔනි උනාම නාහෙන් අඩනව. මොනා කරන්නඩ නැති උනා කියල.

මේකට විසදුමක් හොයපු අපිට හොද සොෆ්ට්වෙයා එකක් හම්බ උනා. මේක වින්ඩෝස් වගේම ඕපන් සෝස් වලටත් වැඩ කරනවා. වැඩි කතා එපා මෙන්න බාගන්න

Download Here

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top