Monday, February 4, 2013

කලු බාර්කෝඩ් පාට කිරීම - මයික්‍රොසොෆ්ට්


සාමාන්යෙන් බාර්කෝඩ් කියල අපි හැමෝම අදුරගෙන ඉන්නෙ කලු පාට ඉරි කෑලි ගොඩක් එක්ක තියන අන්ක කීපයක් විතරයි. ඒත් ඉතින් කාලෙත් එක්ක ඔන දෙයක් වෙනස් වෙනව වගේමමේකත් වෙනස් වෙන්න එපැයි.
අද වෙළදපොලට එන මයික්‍රොසොෆ්ට් සමාගමේ බොහෝ ගැජට් වල බර්කෝඩ් ක්‍රමය මීට වඩා ගොඩක් වෙනස්. අන්න ඒ බර්කෝඩ් ගැන තමයි මේ පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ.
අලුත් ක්‍රමයෙ බාර්කෝඩ් වල එන්නෙ පාට පාට හැඩතල ටිකක්. වර්ග අගලක් තුලපිහිටවන්න පුලුවන් මෙමෙ ක්‍රමයෙන් බයිට් 2000 ක ඒ කියන්නෙ අකුරු 3500ක් දක්වා තොරතුරු ගබඩා කරන්න පුලුවන්. සාමාන්යෙන් නම් මේ තරම් ඉඩක පිටු දෙකක් විතර වෙනවා. දැනට මෙම නිර්මානයේ සම්පුර්න අයිතිය තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගමටයි. මේව කියවන්න බාර් කෝඩ් රීඩර් එකක් ඔනිත් නැහැලු, ඔයලගෙ මොබයිල් එකේ කැමරාවෙන් උනත් මේව කියවන්න පුලුවන්. පලවෙනියටම මේක හදුන්වා දුන්නෙ 2007 දි උනත් තවමත් ආසියාතිකරයෙ වැඩි අවදානයක් මේ ගැන නැති බව නම් අපි කාට කාටත් පේනවා....................

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top