Monday, February 4, 2013

Windows 8 වලටත් Start Menu එකක්


       සමහරැ 8 වල හොද කියනව .සමහරැ බනිනව.බනින අයගේ අවුල මම හිතන්නේ start menu එකක් නැති හින්ද වෙන්න ඇති.පුරැදු start menu එක නැති උනාම අවුල් තමා.හැබැයි ඉතින් මම නන් ඒකට පුරැදු වෙලා.එහෙම බැරි අයට මම පොඩි විසදුමක් ගෙනාව.
       මෙක පොඩි software එකක්.හදල තියේන්නෙ i obit එකෙන්.මේක install කරන්න හරි ලේසි.එක හින්ද step by step කියල දෙන්න ඕනෙ නෑ කියල හිතනව. මේක දා ගත්තාම 7 වල වගේ start menu එක ලැබෙනවා.වෙන ප්‍රශ්න මොනවත් එන්නෙනැ.මේ පල්ලෙහා link එකෙන් soft එක බාගෙන install කරගන්න. http://www.iobit.com/iobitstartmenu8.php#none
අවුලක් ආවොත් අපේ it docter සේවයට කෙලින්ම දැනුම් දෙන්න.අන්තිමට පොඩි හෙල්ප් එකකුත් ඔයාලගෙන් ඉල්ලනව.අපේ බ්ලොග් එකේ තියන add දෙක තුනකුත් click කරල අපිට help එකක් දෙන්න.එහෙනන් කට්ටියටම ජයෙන් ජය.

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top