Friday, February 8, 2013

2013 ස්මයිලි කෝඩ් :: ෆේස්බුක් සදහාමයි


ෆේස්බුක් කියන්නේ අපි කවුරුත් හොදට අදුනන තැනක්. ඒත් ඒකෙත් තව ගොඩක් දේවල් අපිට ඉගෙනගන්න තියනවා. ස්මයිලි කෝඩ්ස් ගැන ගොඩක් කියවෙන්නෙ ෆේස්බුක් චැට් වල නිසා අද මම බලාපොරොත්තු වෙන්නෙ ඒව ටිකක් උගන්නල යන්නයි. මේ කෝඩ් ටයිප් කරන්න කොහොමත් අමාරු නෑ, ඒ වගේම මතක තියන් උනත් ගහන්න පුලුවන්.
මම දන්න ෆේස්බුක් එකේ ලොක්කො වගේ චැට් කරන ගොඩාක් අය මේ කෝඩ් ගහන්නෙ පොතක් ලියල ඒක බලාගෙන! හිනාවෙන්න දෙයක් නෑ අපි ගොඩක් දෙනා එහෙම තමා. හොදයි එහෙනම් වැඩිය කියවන්නෙ නතුව කෝඩ් ටික දෙන්නම්කො...................
[[f9.laugh]]
[[f9.sad]]
[[f9.angry]]
[[f9.sleepy]]
[[f9.shock]]
[[f9.kiss]]
[[f9.inlove]]
[[f9.pizza]]
[[f9.coffee]]
[[f9.rain]]
[[f9.bomb]]
[[f9.sun]]
[[f9.heart]]
[[f9.heartbreak]]
[[f9.doctor]]
[[f9.ghost]]
[[f9.brb]]
[[f9.wine]]
[[f9.gift]]
[[f9.adore]]
[[f9.angel]]
[[f9.baloons]]
[[f9.bowl]]
[[f9.cake]]
[[f9.callme]]
[[f9.clap]]
[[f9.confused]]
[[f9.curllip]]
[[f9.devilface]]
[[f9.lying]]
[[f9.rofl]]
[[f9.billiard]]
[[f9.cakepiece]]
[[f9.rosedown]]
[[f9.shutmouth]]
[[f9.shy]]
[[f9.silly]]
[[f9.tongue1]]
[[f9.fastfood]]
[[f9.ring]]
[[f9.plate]]
[[f9.candle]]
[[f9.party]]

කොපි කර ගත්තට තරහ නෑ (ලියා ගත්තත් කමක් නෑ :)

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top