Thursday, February 14, 2013

ටෝකින් ටොම් ජාවා ෆෝන් එකටත්..........ආසයි නේ?



ටෝකින් ටොම් ගැන කවුරුත් අහල තියනවනේ. නොදන්න දන්න අය ගැන නොසලකා කාගෙත් දැනුමට මමම කියන්නම්කො. ටෝකින් ටොම් කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පුසෙක්. ඒ කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකත් එක්ක බාවිත කරන්න්න පුලුවන් ඇප් එකක්. මේකෙන් හොද හොද සෙල්ලම් කරන්නත් පුලුවන්, ඒත් ඉතින් මේක ඇන්ඩ්‍රොයිඩ් විතරනේ නේද?
කව්ද එහෙම කියන්නෙ? මම නම් එහෙම අහනවා. දැන් ටෝකින් ටොම්ව ජාවා තියන ෆෝන් වලත් රන් කරන්න පුලුවන්. හැබැයි ඩවුන්ලෝඩ් ලින්ක් එක නම් පීසී වල වැඩ නැතුව ඇති. පීසී එකට බාගන්න පුලුවන් හැබැයි ෆෝන් එකකට දාල මිසක් රන් කරන්න එපා. මේක දැනට සෝනි එරික්සන්, නොකියා ෆෝන් වලත් සිම්බියන් තියන ඒවයෙත් විතරක් වැඩ කියලයි මේක ගත්ත තැන කස්ටිය නම් කිව්වෙ ඒත් මේක එල්ජී වලත් වැඩ කරනවා. ටච් උනත් නෑතත් වැඩ

වැඩි කතා මොකටද? මෙන්න ලින්ක් එක

Download Here

0 comments

Posts a comment

 
© එක එක වැඩ The Blog
Designed by Blog Thiết Kế
Back to top